විදුලි ගාස්තු සංශෝධනය නිසා ‘ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දුෂ්කරතාව පිළිබඳව’  මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

විදුලි ගාස්තු සංශෝධනය නිසා ‘ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දුෂ්කරතාව පිළිබඳව’ මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ආගමික සිද්ධස්ථාන නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් මුහුණදෙන දුෂ්කරතාව පිළිබඳව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර දැනුවත් කර තිබෙනවා.

එම ලිපිය පහතින් දැක්වෙනවා.

 

 

Share This