
සියයට 18.3 ක විදුලි ගාස්තු වැඩිකිරීම වෙනුවටයි
විදුලි ගාස්තු හෙට සිට සියයට 15 කින් නගී
විදුලි ගාස්තු හෙට සිට ක්‍රියාත්මකවන පරිදි සියයට 15 කින් ඉහල දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිනල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ විදුලිබල මණ්ඩලය ඉල්ලා තිබූ සියයට 18.3 ක විදුලි ගාස්තු වැඩිකිරීම වෙනුවටයි.