විදුලි සැපයුම 80% ක් යථා තත්ත්වයට

විදුලි සැපයුම 80% ක් යථා තත්ත්වයට

විදුලිබල පද්ධතියේ 80% ක පමණ සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා

ඒ අනුව ඉතිරි ප්‍රදේශවලට විදුලිය ලබා දීමට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ

 

Share This