විදේශයන්හි සිට එංගලන්තයට හෝ ස්කොට්ලන්තයට පැමිණෙන අයට කළ දැනුම්දීම

විදේශයන්හි සිට එංගලන්තයට හෝ ස්කොට්ලන්තයට පැමිණෙන අයට කළ දැනුම්දීම

විදේශයන්හි සිට එංගලන්තයට හෝ ස්කොට්ලන්තයට පැමිණෙන පුද්ගලයින් සම්පූර්ණයෙන් එන්නත් ලබාගෙන තිබේ නම් තවදුරටත් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට සිදු නොවන බව තහවුරු කර තිබෙනවා.

එන්නත් නොකළ සංචාරකයින් සඳහා ද නීති ලිහිල් කර ඇති අතර, ඔවුන්ට තවදුරටත් දින අටක පරීක්ෂණයක් හෝ ස්වයං හුදකලාවීමකට යාමට අවශ්‍ය නොවන බවද සඳහන්

කෙසේ වෙතත්, ඔවුන්ට තවමත් පෙර පිටත්වීමේ සහ දින දෙකේ පරීක්ෂණ අවශ්‍ය වනු ඇති ..

එන්නත් තත්ත්වය නොසලකා එංගලන්තයට සහ ස්කොට්ලන්තයට පැමිණෙන සෑම කෙනෙකුටම මගී ස්ථානගත කිරීමේ පෝරමයක් පිරවීමට අවශ්‍ය වනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

වේල්සය සහ උතුරු අයර්ලන්තය ඔවුන්ගේ පරීක්ෂණ නීති වෙනස් කරන්නේ දැයි තවමත් පවසා නැති අතර නමුත් ඔවුන් එය අනුගමනය කරනු ඇතැයි විශ්වාසය පළ කරනවා.

Share This