විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මානව හිමිකම් සැසිය අමතයි (වීඩියෝ)

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මානව හිමිකම් සැසිය අමතයි (වීඩියෝ)

මානව හිමිකම් කොමිසම මගින් ක්‍රියාත්මක කරන සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයට ශ්‍රී ලංකාව විරුද්ධත්වය පළ කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (02) සඳහන් කළා.

ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අමතමින්.

ත්‍රස්තවාදය හේතුවෙන් ශ්‍රී ලංකාව විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නද මේ වනවිට රටපුරා සාමය, ආරක්ෂාව මෙන්ම නීතිය ස්ථාපනය කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

Share This