විපක්ෂ නායකවරයාට වස දී ඝාතනය කිරීමට තැත් කරයි

විපක්ෂ නායකවරයාට වස දී ඝාතනය කිරීමට තැත් කරයි

ස්වාසිලන්ත රාජ්‍යයේ ප්‍රධාන විපක්ෂ නායක ලුන්ගීසි මකාන්යාට වස දී ඝාතනය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

රෝහල් ගත කෙරුණු 46 හැවිරිදි ලුන්ගීසි මකාන්යාගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දේශපාලන අර්බුද සහ මරණ තර්ජන මැද ලුන්ගීසි මකාන්යා ස්වාසිලන්තයෙන් පිටුවහල් වී අසල්වැසි දකුණු අප්‍රිකාවේ ජීවත්වූ බව සඳහන්.

මෙසේ ඔහුට මරණ තර්ජන එල්ලවී ඇත්තේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගත් උත්සාහය හේතුවෙන්.

Share This