වියට්නාමයට නව ජනාධිපතිවරයෙක්

වියට්නාමයට නව ජනාධිපතිවරයෙක්

මෙම සතියේ දී වියට්නාමයට නව ජනාධිපතිවරයෙකු තේරී පත් වීමට නියමිතව තිබෙනවා.

එරට පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා පත් කිරීම සිදු කරනු ඇති අතර 52 හැවිරිදි වියේ පසුවන Vo Van Thuong එම ධුරය සඳහා පත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය නිලධාරීන්ගේ වැරදි සහ ඔවුන් නීතිවිරෝධි කටයුතුවල නිරත වීම හේතුවෙන් වියට්නාම ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ Nguyen Xuan Phuc පසුගියදා ධුරයෙන් ඉල්ලා අස් වුණා.

Share This