වියළි කාලගුණයෙන් චිලී රාජ්‍ය ඇවිලෙයි

වියළි කාලගුණයෙන් චිලී රාජ්‍ය ඇවිලෙයි

චිලී රාජ්‍යයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන ගණනාවකට හානි සිදු වී තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති අතර දෙදහසක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

පවතින වියළි කාලගුණයත් සමග ඝ්‍රීග්‍රයෙන් පැතිර යන ලැව්ගිනි හේත-ුවෙන් 5,569 දෙනෙකුට බලපෑම් සිදුව තිබෙනවා.

එමෙන්ම නිවාස 1,180 ක් විනාශ වී ඇති බව සඳහන්.

 

Share This