විරෝධතාකරුවෙකුට වෙඩි තැබූ එක්සත් ජනපද සොල්දාදුවාට සමාව

විරෝධතාකරුවෙකුට වෙඩි තැබූ එක්සත් ජනපද සොල්දාදුවාට සමාව

විරෝධතාකරුවෙකුට වෙඩි තැබූ එක්සත් ජනපද සොල්දාදුවාට ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් විසින් සමාව දී තිබෙනවා.

2020 වසරේදී Black Lives Matter විරෝධතාකරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වී තිබෙනවා.

එක්සත් ජනපද හමුදාවේ හිටපු සැරයන්වරයෙකු වන එම සොල්දාදුවා පැවසුවේ ඔහු ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ නමුත් ජූරි සභාවක් විසින් ඔහු වරදකරු කර වසර 25 ක සිරදඬුවමක් නියම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

 

 

Share This