“විශ්වාසභංග ‍යෝජනාව” ගැන කතානායක තීරණය අද නෙවෙයි හෙට

“විශ්වාසභංග ‍යෝජනාව” ගැන කතානායක තීරණය අද නෙවෙයි හෙට

එසේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් 31 දෙනෙකුගේ අත්සනින් යුතුව සහ අගෝස්තු 12 දිනැතිව “විශ්වාසභංග ‍යෝජනාව” යන ශීර්ෂයෙන් යුතු යෝජනාව ද තමා වෙත භාර දී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුව දැනුම්වත් කළා.

කථානායකවරයා එහිදී පැවසුවේ එකී යෝජනාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම ඉදිරියේදී වැඩිදුරටත් සභාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවයි.

Share This