
විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට කියන්න දුරකතන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මහජනතාව වෙත නව දුරකතන අංක හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය කරයුතු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින හෙරොයින්,අයිස්,කොකේන් සහ ගංජා ඇතුලු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාල පළාත් භාර ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බවයි.
අදල පළත් භාර ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගේ ජංගම දුරකතන අංක පහත පරිදි වනවා.
පළාත අදාල නියෝජ්‍ය පොලිස්පති/ නියෝජ්‍ය පොලිස්පති ගේ නම දුරකතන අංකය
බස්නාහිර පළාත සංජීව ධර්මරත්න 071 8591991
දකුණු පළාත කිත්සිරි ජයලත් 071 8591992
ඌව පළාත මහේෂ් සේනානායක 071 8592642
සබරගමු පළාත මහින්ද ගුණරත්න 071 859 2618
වයඹ පළාත අජිත් රෝහණ 071 8592600
මධ්‍යම පළාත ලලිත් පතිනායක 071 8591985
උතුරු මැද පළාත බුද්ධික සිරිවර්ධන 071 8592645
උතුරු පළාත ටී.සී.ඒ. ධනපාල 071 8592644
නැගෙනහිර පළාත වරුණ ජයසුන්දර 071 8592640