විසඳුමට පෙළ ගැසෙන ජන බල රැළිය තංගල්ලේ දී (වීඩියෝ)

විසඳුමට පෙළ ගැසෙන ජන බල රැළිය තංගල්ලේ දී (වීඩියෝ)

මහජන මුදල් සොරකම් නොකරන ආණ්ඩුවක් ගොඩනැඟිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව, එම පක‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ තංගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

විසඳුමට පෙළ ගැසෙන ජන බල රැළිය මැයෙන් ජාතික ජල බලවේගය සංවිධාන කළ ජන හමුවක් ඊයේ (26) තංගල්ලේ දී පැවැතිවුණා.

Share This