වී සඳහා රජයේ සහතික මිල මෙන්න

වී සඳහා රජයේ සහතික මිල මෙන්න

වී සඳහා රජයේ සහතික මිල ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක සහතික මිලක් ප්‍රකාශයට පත්කර ඇති අතර සම්බා වී සඳහා රජයේ සහතික මිල වන්නේ රුපියල් 125 ක්.

ඊට අමතරව කීරි සම්බා සඳහා රුපියල් 132 ක සහතික මිලක් ප්‍රකාශයට පත්කළ බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

Share This