වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මරුට -තවත් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී-

වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මරුට -තවත් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී-

අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද අළුයම් කාලයේදී නිවසක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් 33 හැවිරිදි පොලිස් නිලධාරියෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

ඔහු කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්.

මේ අතර, මොණරාගල, කරඬුගල පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

Share This