වෙරළ “ක්ලීන්” කරන වැඩේ 20 අරඹයි

වෙරළ “ක්ලීන්” කරන වැඩේ 20 අරඹයි

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට අදාළ වැඩසටහන් මේ මස 20 සිට 27 වන දින දක්වා ලංකාවේ සියලු මුහුදු තීර සහිත දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින් පැවැත්විමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් කටයුතු යොදා තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ එම සතියේ සැමරුම් දිනය මෙම මස 20 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පානදුර වෙරළ තීරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

 

Share This