වෙළෙඳසලක ලක්ෂ 12 ක සොරාගත් සැමියෙක් පොලීසියෙන් සොයයි

වෙළෙඳසලක ලක්ෂ 12 ක සොරාගත් සැමියෙක් පොලීසියෙන් සොයයි

බේරුවල, මහගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලකට බිරිඳ හා තම දරුවා සමඟ පැමිණි පුද්ගලයෙකු මුදල් අයකැමි අසළ බෑගයක බහාලා තිබූ රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් සොරකම් කරඇතැයි වෙළෙඳසලේ හිමිකරු පවසනවා.

ඔවුන් යමක් සොරාගන්නා ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

Share This