වෛද්‍ය වැඩ වර්ජනය අද නැහැ (VEDIO)

වෛද්‍ය වැඩ වර්ජනය අද නැහැ (VEDIO)

රට පුරා වෛද්‍යවරු අද ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී තම ඉල්ලීම් වෙනුවෙන් පිලිතුරු ලබාදීමට අමාත්‍යවරයා ඇතුලු බලධාරීන් එකඟවූ බවත් ඒ පිලිබඳව තමන්ට ලිඛිත පොරොන්දුවක් ලබාදුන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ අද උදෑසන ස්වර්ණවාහීනී “මුල්පිටුව” හා එක්වෙමින් පැවසුවා.

Share This