
හරීන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට
මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටියා.
ඔහුට මේ චෝදනාව එල්ලවී තිබෙන්නේ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ නඩුව ජනවාරි 6 දක්වා කල් තැබීමට අධිකරණය කටයුතු කළ බවයි.