
ශ්‍රී පාද වන්දනාව සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය
මාර්තු මස පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දක්වා දුම්රිය ධාවනයට එක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එම දුම්රියවල පළමු, දෙවන සහ තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ද සලසා තිබෙනවා.
අදාළ දුම්රිය කාලසටහන පහතින්…