ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය ශාස්ත්‍රවේදී සහ ප්‍රසංග කලා ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලා යෝග්‍යතා පරීක්ෂණය

ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය ශාස්ත්‍රවේදී සහ ප්‍රසංග කලා ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලා යෝග්‍යතා පරීක්ෂණය

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට ජනමාධ්‍ය ශාස්ත්‍රවේදී සහ ප්‍රසංග කලා ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව ලබන 22 වනදා දක්වා එම අයදුම්පත් භාර ගැනීම සිදු කෙරෙන අතර https://spc.cmb.ac.lk වෙබ් අඩවිය මගින් මාර්ගගතව ඉදිරිපත් කළ යුතු බවයි එම විශ්ව විද්‍යාලය දැනුම්දෙන්නේ.

Share This