ශ්‍රී ලංකාවට එන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රී ලංකාවට එන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම

තරග සංචාරයක් සඳහා ඉන්දීය කණ්ඩායම ජූලි 22 වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, විස්සයි විස්ස තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගී වීම සඳහායි.

විස්සයි විස්ස තරග ජූලි 26, 27 සහ 29 යන දිනවලදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

දෙරට අතර එක්දින තරග තුන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අගෝස්තු 1, 4 සහ 7 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This