ශ්‍රී ලංකාවට ලකුණු 219ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 219ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවන ඉලක්කය ලකුණු 219ක්

එහිදී ලහිරු කුමාර කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා

Share This