ශ්‍රී ලංකාවට ලකුණු 252ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 252ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 42 අවසානයේ ලකුණු 252ක් ලබා ගත්තා.

ඒ කඩුලු 07ක් දැවී සිටියදීයි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 42කදී හිමිවන ඉලක්කය ලකුණු 252ක් වනවා

ඒ අනුව මේ වන විට ක්‍රී්ඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 02ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 77ක් ලබා සිටිනවා

Share This