ශ්‍රී ලංකාවට ලැබුණු ණය සහන පිළිබඳව මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවට ලැබුණු ණය සහන පිළිබඳව මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවට ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමෙන් ලැබුණු සහනය පිළිබඳව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

එහිදී ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලැබුණු සහනය මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳවද ඔහු අදහස් දක්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් පළ කළ එම නිවේදනය පහතින්

 

Share This