
ශ්‍රී ලංකාවේ ගමනාන්තයක් වූ බල්ගේරියානු ගුවන් සමාගම
බල්ගේරියානු ගුවන් සමාගම ශ්‍රී ලංකාව සිය ගමනාන්තයක් ලෙස තෝරා ගෙන තිබෙනවා
ඒ අනුව බල්ගේරියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අද (21) උදෑසන මගීන් 180 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවී ඇති බව සඳහන්.
සංචාරක පාරාදීසයක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි බල්ගේරියානු සංචාරකයන් පෙන්වාදී ඇත්තේ