ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025 – 2029 සදහා කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025 – 2029 සදහා කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025 – 2029 සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2019 සිට 2023 දක්වා ක්‍රියාත්මක කළ සයිබර් ආරක්ෂණ මූලෝපාය මත පදනම්ව , ලෝක බැංකුවේ සහාය ඇතිව මෙම නව සයිබර් ආරක්ෂණ මූලෝපායන් සකසා තිබෙනවා.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවේ දැක් වෙන්නේ ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්භන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි නෛතික හා නියාමන රාමු වැඩිදියුණු කිරීම , දැනුම වැඩි දියුනු කිරීම ,සයිබර් ආරක්ෂණ සූදානම වැඩි දියුනු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගී තාව වැඩිදියුනු කිරීම යන තේමා ක්ෂේත්‍ර පදනම් කරගෙන මෙම මූලෝපාය කෙටුම්පත සකස් කළ බවයි.

Share This