ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF වෙතින් ප්‍රකාශයක් (VIDEO)

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF වෙතින් ප්‍රකාශයක් (VIDEO)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ජුලී කොසැක් ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12වනදා රැස්වීමට නියමිතව ඇති බව සඳහන්.

එහිදී දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි ජුලී කොසැක් සඳහන් කර ඇත්තේ.

Share This