ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් මසූඩ් ඉමාඩ් අද (10) නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවී තිබෙනවා.

ඒ නාවික හමුදා මූලස්ථානයේදී

එහිදී නාවික හමුදාපතිවරයා විසින් මහ ‍කොමසාරිස්වරයා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්වීය වශයන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පවත්වා තිබෙන බව සඳහන්.

Share This