ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයි

ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද (19) සමත් වුණා.

ඒ, මැලේසියාව සමග කොළඹ තුරග තරග පිටියේ පැවති තරගයෙන් ජය වාර්තා කරමිනුයි

එහිදී ශ්‍රී ලංකාව ලකුණු 59 ට 19 ක් ලෙස තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගත්තා.

එම ජය හිමි කර ගත්තේ උත්සාහක දිනුම් 09ක් සහ ප්‍රවර්ථන 07ක් සමගිනුයි

Share This