ශ්‍රී ලංකාව පරදා නැගීඑන ආසියානු  ක්‍රිකට් ශූරතාව ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව පරදා නැගීඑන ආසියානු ක්‍රිකට් ශූරතාව ඇෆ්ගනිස්ථානයට

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඇෆ්ගනිස්ථාන ‘A’කණ්ඩායම සමත් වුණා

ඒ ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්

ඕමානයේ Al Amarat ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 134ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය ජය තහවුරු කර ගැනීමට සමත් වුණා

Share This