ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය අද (26) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙනවා

තරගය පස්වරු 2.00ට Bengaluru හිදී පැවැත්විමට නියමිතයි.

Share This