HomeSports Newsශ්රී ලංකා සහ නෙදර්ලන්ත තරගය අදOctober 21, 2023 8:39 am 0ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගය අද (21) ශ්රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙනවා. තරගය අද පෙරවරු 10.30ට ලක්නව් (Lucknow) හිදී පැවැත්වීමට නියමිතයි. Share This