ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

වර්ෂාව සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 178ක් ලබා සිටියා.

Share This