ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙන අතර එය ජුනි මස පළමුවනදා සිට ආරම්භ වීමට නියමිතයි.

ඊයේ පස්වරුවේ ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වල ද නිරත වුණා.

Share This