
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට යළි ආ ශම්මි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට යළිත් වරක් ශම්මි සිල්වා මහතා තේරී පත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වුණා..
ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි අවස්ථාව මෙය වනවා.