ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ වර්ධනයක්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ වර්ධනයක්

නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය මෙම වසරේ පෙබරවාරි මාසයේදී 56.8ක දර්ශක අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ ආහාර පාන නිෂ්පාදන අංශයෙහි නියුතු බොහෝ සමාගම් එළඹෙන උත්සව සමය සඳහා සූදානම් වෙමින් සිටීම නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි

ඊට අදාළ නිවේදනය පහතින්

Share This