ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සීමිත තරග විභාග අපේක්ෂක එකමුතුවේ නියෝජිතයන් හමුවූ අගමැති

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සීමිත තරග විභාග අපේක්ෂක එකමුතුවේ නියෝජිතයන් හමුවූ අගමැති

අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ සීමිත තරග විභාග අපේක්ෂකයන්ගේ එකමුතුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී.

එහි දී ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් සම්බන්ධ ගැටලු පිළිබඳ අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කිරීමට නියෝජිතයින් කටයුතු කළ බව සඳහන්.

ඒ පිළිබඳ සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී එම පිරිස හමුවේ ප්‍රකාශ කර සිටියේ.

Share This