
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම සහ මානුෂීය ආධාර මියන්මාරයට
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම සහ මානුෂීය ආධාර මියන්මාරය වෙත ළඟා වී තිබෙනවා
ඒ අනුව, එරට පරිපාලන අගනුවර වන නේ පි ටෝ හි ආපදාවට ලක් වූ ප්‍රදේශවල මානුෂීය ආධාර සහ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා සහන කණ්ඩායම යෙදවීමට නියමිතයි
මෙම හදිසි ආපදා අවස්ථාවේදී මියන්මාර රාජ්‍යය වෙත හදිසි ආධාර යැවීමට ශ්‍රී ලංකා රජය ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාව ගත් පියවර පිළිබඳ යැංගොන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව එක් කර තිබෙනවා