ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280කට සීමා වෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ඉනිමේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 280ක් ලබා ගත්තා

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුව රැකීමට තීරණය කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැගින් ලබා ගත්තා

Share This