ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 263කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 263කට සීමා වෙයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන සහ අවසාන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 263ක් ලබා ගත්තා.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස්කර ගත්තා

නායක ධනංජය ද සිල්වා ලකුණු 69ක් ලබා ගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 64ක් සහ පැතුම් නිස්සංක ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා

පන්දු යැවීමේදී Josh Hull සහ Olly Stone කඩුලු 03 බැගින් දවා ගත්තා

Share This