ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (30) සිලෙට්හීදී පැවැත්වෙනවා.

එය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි.

Share This