ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය බංගලියන්ට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය බංගලියන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද(22) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුව රැකීමටයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට බංග්ලාදේශයේ Sylhet ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

Share This