HomeLocal Newsශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහය රනිල්ටAugust 10, 2024 10:30 am 0එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විසින් මේ බව සඳහන් කළා Share This