ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ

ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස සීවලි අරුක්ගොඩ මහතාව අද (26) සිට පත්කර තිබෙනවා.

පසුගිය කාලයේ රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සීවලි අරුක්ගොඩ මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළා.

මෑත කාලයේ රේගු දෙපාර්තමේන්තුවේ ගමන් මග ශක්තිමත් කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලැබාදුන් නිලධාරියෙක් ලෙසද ඒ මහතා හදුන්වාදීමට පුළුවන්.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසයි සීවලි අරුක්ගොඩ මහතා ඉතිහාසයට එක්වන්නේ.

Share This