ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට විරෝධය දැක්වූ මෙල්බර්න්හි ලාංකිකයන්
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය විරෝධය දක්වමින් විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ද විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දී ඊයේ (03) පස්වරුවේ එවැනි විරෝධතාවක් පැවැත්වුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
(හෙරෝෂන් බලගල්ල -මෙල්බර්න්)