ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සාලිය පීරිස්ට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සාලිය පීරිස්ට

අද (24) පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පත් කරගෙන තිබෙනවා.

Share This