ශාන්ත පීටර්ස්බර්ග් හි පිපිරීමක්

ශාන්ත පීටර්ස්බර්ග් හි පිපිරීමක්

ශාන්ත පීටර්ස්බර්ග්හි ආපන ශාලාවක සිදුවූ පිපිරීමකින් රුසියානු බ්ලොග්කරුවෙකු වන Vladlen Tatarsky මිය ගිය බව රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා

බෝම්බ පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් වාර්තා කර තිබෙන්නේ

Share This