ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි ක‍ර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (09) සමත් වුණා

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 251ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 252ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 49වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This