HomeUncategorizedසංචරණ සීමා යළිත් දීර්ඝ කෙරේJune 2, 2021 4:59 pm 0දිවයිනටම මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ජුනි මස 14 අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ජුනි මස 07 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා. Share This