සංචාරක කරළ පැස්සවන්න ඇමති විශේෂ පොලිස් ඒකකයක් හදන්න යයි (VIDEO)

සංචාරක කරළ පැස්සවන්න ඇමති විශේෂ පොලිස් ඒකකයක් හදන්න යයි (VIDEO)

මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමයේ වාර්ෂික සභා රැස්වීමට එක්වෙමින්.

Share This